Friday, May 13, 2016

අරුත් දැන රසවිඳිමු සොඳුරු හින්දි ගී




පි:        යාද් කියා දිල් නේ කහාං හො තුම්
             ඣධූමතී බහාර් හෛ කහාං හො තුම්
 ගැ:      ප්‍යාර් සේ පුකාර් ලෝ ජහාං හෛ තුම්..//

පි:        යාද් කියා දිල් නේ කහාං හො තුම්
            ඣධූමතී බහාර් හෛ කහාං හො තුම්
ගැ:      ප්‍යාර් සේ පුකාර් ලෝ ජහාං හෛ තුම්..//
                                    අතුරු වාදනය

පි:        ඕ......... බෝ රහේ හෝ ආජ් කිස් ඛයාල් මෙං
ගැ:       ඕ........දිල් ෆංසා හෛ බේකසී කේ ජාල් මෙං
පි:        ඕ......... බෝ රහේ හෝ ආජ් කිස් ඛයාල් මෙං
ගැ:       ඕ........දිල් ෆංසා හෛ බේකසී කේ ජාල් මෙං
            මත්ලබී ජහාං හෙරබාන් හෝ තුම්
පි:        යාද් කියා දිල් නේ කහාං හො තුම්
ගැ:      ප්‍යාර් සේ පුකාර් ලෝ ජහාං හෛ තුම්..//
                                     අතුරු වාදනය
පි:        ඕ........රාත් ඩල් චුකී හෛ සුබහ හෝ ගයී
ගැ:       ඕ........මෙං තුම්හාරියාද් ලේකෙ ඛෝගයී
පි:        ඕ........රාත් ඩල් චුකී හෛ සුබහ හෝ ගයී
ගැ:       ඕ........මෙං තුම්හාරියාද් ලේකෙ ඛෝගයී
            අබ් තෝ මෙරී දාස්තාන් හෝ තුම්
පි:        යාද් කියා දිල් නේ කහාං හො තුම්
ගැ:      ප්‍යාර් සේ පුකාර් ලෝ ජහාං හෛ තුම්..//

                              අතුරු වාදනය
පි:        ඕ......හම් තුම්හාරි සිzන්දගී කේ බාග් හෝ
ගැ:       ඕ......තුම් හමාරි රාහ කේ චරාග් හෝ
පි:        ඕ......හම් තුම්හාරි සිzන්දගී කේ බාග් හෝ
ගැ:       ඕ......තුම් හමාරි රාහ කේ චරාග් හෝ
            මේරේලියේ ආස්මාන් හෝ තුම්
පි:        යාද් කියා දිල් නේ කහාං හො තුම්
ගැ:      ප්‍යාර් සේ පුකාර් ලෝ ජහාං හෛ තුම්..//

                        චිත්‍රපටය:-      ‘‘පතීතා“
                        ගායනය:-       ලතා මංගේෂ්කාර්, හේමන්ත් කුමාර්
                        සංගීතය:-       ශංකර් ජෛකිෂන්
                        රචනය:-         හස්රත් ජෛපූරි 
                        රංගනය:-       දේව් ආනනන්ද් සමග ඌෂා කිරන්

 

සිංහල අරුත:- 
 මා හදවත ඔබ සිහි කලා - ඔබ කොහිද කියා -
මේ සොඳුරු වසන්තයේ ඔබ කොහිද?
ඔබ කොහේ සිටියත් ආදරයෙන් මා අමතන්න
කුමන සිතිවිලි වල ද ඔබ අද සැඟව සිටින්නේ
අසරණකම නැමති දැලෙහි මා හදවත වෙලී ගොසිනි
එහෙත් මේ කෘෘර ආත්මාර්ථකාමී ලොවෙහි
කාරුණිකයා ඔබය මට
රෑ පහන් වී අරුණෝදය එලැඹුනා
මා ඔබේ මතකයන් තුල සැඟව ගියා
දැන් මගේ ජිවිත කතාව ඔබයි
මේ සොඳුරු වස්සානයේ ඔබ කොහිද?
ඔබ මගේ ජීවිතයේ ප්‍රබෝධය විය
ඔබ මගේ මාවතේ පහන විය
මගේ සිතට නිවහන ඔබයි