Wednesday, May 25, 2016

;;;;ඇස්දෙක=මිතුදම;;;;;;;


ඇරුණත්  පියවුනත්  එකට
ඇඬුවත්  හිනැහුනත්  එකට
බැලුවත්  නොබැලුවත්  එකට 
නොපෙනේ   ඇසක්  අනෙකකට......

දකිනා දෙයින් එපිටකට
දැනෙනා බොහෝ දේ එමට
මතුදම් කලණ එක ලෙසට
සමවේ උතුම් දෙඇසකට..........



No comments:

Post a Comment